Sinhala Wela Katha 2022: Send your stories

Send your stories

Send your stories and comments to us

කොහොමද සිංහලෙන් type කරන්නේ ? කොහොමද කතා PDF කරන්නේ? මේක හැමෝම අහන ප්‍රශ්නයක්..ඔන්න අද අපි කියලා දෙනවා සිංහලෙන් type කරලා pdf කරලා කතා අපිට එවන හැටි.

ඔන්න ක්‍රම දෙකක් තියනවා

එකක් තමා word file එකක තියන සිංහලෙන් type කරලා තියන කතාවක් PDF කරන එක.,

1. www.imakepdf.com එකට යන්න  (මතක තියාගන්න Google Chrome විතරයි වැඩ, අනික් browser පාවිච්චි කරන්න එපා )

2. රුපයේ දැක්වෙන editor එකේ  සිංහල word file එකක තියන කතා copy කරලා paste කරන්න

3. font වල සයිස් එක 12 ට සෙට් කරන්න, නැතිනම් අකුරු පොඩි වැඩියි.  ඊටපස්සේ  උඩින් තියන "Convert to PDF" ක්ලික් කරලා, open වෙන වින්ඩෝ එකේ.  Select Destination ඉස්සරහින්  "Save as PDF" සිලෙක්ට් කරලා නිල්පාට save button එක ඔබලා desktop එකට PDF එක save කරගන්න.

4. ඊටපස්සේ pdf file එක අපිට  slsexstories@gmail.com එකට pdf එක email කරන්න

ඔය විදිහට ඕනෑම දෙයක් pdf කරන්න පුළුවන්, වල් කතා විතරක් නෙමෙයි uni documents, ඔෆිස් documents ඔය ඔක්කොම pdf කරන්න පුළුවන්. 


අනික තමා  කතාවක් මුල ඉඳන්ම කොහොමද සිංහලෙන් type කරලා pdf කරන්නේ? 

මෙන්න මේ වෙබ් අඩවියට යන්න  



ඔය වෙබ්අඩවියේ ඕනෑම සිංහල වචනයක් සිංග්ලිෂ් වලින් type කරහම සිංහලෙන් වදිනවා. සිංහලෙන් කතාව ලස්සනට type කරන්න පුළුවන්, කතාව type කරලා ඉවර උනහම type කරපු ටික copy කරලා ආයේ imakepdf.com එකට ගිහින් කලින් වගේ paste කරලා pdf එක හදන්න පුළුවන්.

ඔන්න ඔච්චරයි වැඩේ හරිම ලේසියි. ප්‍රශ්නයක් තියනවා නම් comment එකක් දන්න


No comments:

Post a Comment