ජනේලයෙන් 1 | Sinhala Wela Katha 2022: ජනේලයෙන් 1

Saturday, December 16, 2017

ජනේලයෙන් 1

Janelayen 1 (ජනේලයෙන් – 1)



මේ සිද්ධිය මේ පහු ගිය කාලෙක මගේ යාලුවෙකුගෙ ගෙවල් පැත්තෙ සිද්ධ වුණ ඇත්තම කතාවක්. ඒක හරිම රසවත් සිද්ධියක්.
මගෙ යාලුවගෙ නෑදෑයෙකුගෙ ගෙයක් කුළියට දීලා තිබුණා එක පවුලකට. මේ ඒ කුලී ගෙදර ඉන්න පවුල සම්බන්ධව සිද්ධ වුණ දෙයක්. ඔයාලට පහසු වෙන්න මම මේ විදිහට කතාව කියන්නම්.
මීට අවුරුදු 10 කට විතර ඉස්සර මේ ගමේ හිටියා සුරූපී තරුණියක්. නම කුමාරි. මෙයා අවුරුදු 18 වගේ වයසෙදි ගමේ අවුරුදු උත්සව වල අවුරුදු කුමාරි තරග වලින් එක දිගට අවුරුදු 3ක් දිනලා තියෙනවා. ඇඟ පත වගේම මූණත් ලස්සනයි. ලස්සන වුණාට ගෑණි ටිකක් උද්දච්ච මෝඩ එකියක්. කොල්ලො සෑහෙන්න පස්සෙන් ආවත් ගෑනි අන්තිමට සෙට් වුණේ එහා ගමේ අජිත් කියලා කඩවසම් කොල්ලෙකුට. මිනිහා සන්ග්ලාස් දාගෙන අනුන්ගෙන් ඉල්ලගත්ත ට්රේවල් බයික් වල රවුම් ගහන රස්තියාදු කාර සෝබන කාරයෙක්. ඒ වුණාට මේ මෝඩ කෙල්ල අහු වුණා. කොහොම හරි මේ සීන් එක ඉවර වුණේ දෙන්න කසාද බැඳලා.
හැබැයි ගෑනි ගමේ ඩීසන්ට් පිට හිටියා. ඒ වුණත් බැඳල ටික දවසක් යද්දි ගෑනිට කරපු මෝඩ කම තේරුණා. මිනිහට හරි හැටි රස්සාවකුත් නැහැ. අතේ සතේ නැහැ. ඒ නිසා ගෑනිට...........

No comments:

Post a Comment