Anju Akka 3 | Sinhala Wela Katha 2022: Anju Akka 3

Saturday, June 17, 2017

Anju Akka 3

Anju Akka 3




එදා දවසම මම හිටියෙ තෝන්තුවෙන් වගේ. මගේ ජීවිතේ පුරාම ගෞරවයෙන් සලකපු ආසාවෙන් බලපු මගේ අංජු අක්කා තමන්ගෙ ශාරීරික ඕනකමක් නිසා තමන්ගෙ පති වත බින්දා. ඒ මදිවට ඒ කොහෙවත් යන රස්තියාදු කාර මේසන් බාස් කෙනෙක් එක්ක. අච්චර වැදගත් මිනිස්සු අක්කා පස්සෙ ආවත් උන්ව බැනලා එලවලා මූටම අහු වුණ එක ගැන මට හරි පුදුමයි.
දැන් මම අංජු අක්කා දැක්කම ඇතිවෙන්නෙ කලින් ඇති වුණ හැඟීම නෙවෙයි. කලින් ඇති වුණේ බය ගෞරවය සහිත ආසාවක්. දැන් තනිකර වල් ගෑණියෙක් දකිනකොට වගේ හැඟිමක්. ඒත් මගේ අංජු අක්කා වෙනුවෙන් තාම මගේ හිතේ ලොකු ඉඩක් වෙන් වෙලා තියෙනවා. ඒ ඇඟට ඒ ගති ගුණ වලට මම තාම ආදරෙයි.


No comments:

Post a Comment