Sudda Ekka Wife 1 | Sinhala Wela Katha 2022: Sudda Ekka Wife 1

Thursday, November 2, 2017

Sudda Ekka Wife 1

Sudda Ekka Wife 1



මේ කතාව මට දැනගන්න ලැබුණෙ සංචාරක ව්‍යාපාරේ ඉන්න ඩ්රයිවර් කෙනෙක්ගෙන්. මේක මිනිහ දන්න ගයිඩ් කෙනෙකුට සම්බන්ධ සිද්ධියක්. එයාගෙ නම තිලක්. තිලක්ට කාලයක් රට ගිහින් ඇවිත් ඉතිරි කරගත්ත සල්ලිත් දාලා කාර් එකක් ලීස් එකට අරගෙන ඒක ටුවරිස්ට් හෝටල් වලට රෙන්ට් කරලා තමයි දැන් ජීවත් වෙන්නෙ. මිනිහම තමයි ඩ්රයිව් කරන්නෙත්. තිලක්ට කරන්න තියෙන්නෙ තමන්ගෙ කාර් එක හයර් කරන සුද්දන්ව කියන කියන තැනට එක්කගෙන ගිහින් ඒ දේවල් කියා දීලා හෝටලේට ගෙනැත් බස්සන එක. සමහර වෙලාවට දවස් හත අට ට්රිප් සෙට් වෙනවා. හෝටලෙන් ලැබෙන ගාන වගේම ටිප්ස් වලිනුත් මිනිහ හොඳ ආදායමක් හෙවුවා. තිලක් ටිකක සල්ලි වලට කෑදරයි. හැබැයි කොච්චර සල්ලි ලැබුණත් මිනිහා රේස් ඔට්ටු දාන්න ඇබ්බැහි වෙලා නිසා ඉතිරියක් නැහැ.

මිනිහට හිටියා ලස්සන ගෑනියෙක්. අවුරුදු 3 ක විතර ළමයෙකුත් හිටියා. ළමය හම්බ වුණාට ගෑනි තාම සිරා කෑල්ල. තන් දෙකයි පුකයි පිරිච්ච ලස්සන මූණක් තියෙන පැහැපත් එකියක්.

මෙහෙම ඉද්දි දවසක් වෙනත් ටුවර් ගයිඩ් කෙනෙක් මිනිහට සුද්දෙක්ව සෙට් කළා දවස් 7කට. මිනිහ අවුරුදු 45 ක විතර එංගලන්තෙ එකෙක්. හැබැයි හිපි පෙනුමක් තිබුණෙ. තිලක් මුලින් හිතුවෙ හිඟන සුද්දෙක් කියලා. ඒත් එංගලන්තෙන් කියලා දැනගත්තට පස්සෙයි පොර නැවතිලා හිටි හෝටලේ දැනගත්තට පස්සෙයි තිලක් කැමති වුණා.



2 comments: