Anju Akka 13 | Sinhala Wela Katha 2022: Anju Akka 13

Saturday, September 2, 2017

Anju Akka 13

Anju Akka 13



මෙතන ඉඳන් කොටස් දෙක තුනක් යන්නෙ අසංක මට කිව්ව කතාව.
වෙසක් දවසට කලින් දවසෙ ඉඳන් අජිත් ලෑස්ති වෙලා තියෙනවා සුදු අක්කවත් එක්කගෙන වෙසක් බලන්න යන්න. සුදු අක්කට සෙක්සි ඇඳුමක් අන්දගෙන වෙසක් බලන්න යන ගමන් එක එකාට පේන්න අතන මෙතන අතගාලා මිරිකලා ආතල් එකක් ගන්නයි ගෝලයො ටිකට පොඩි ආතල් එකක් අරගෙන දෙන්නයි තමයි පොරගෙ බලාපොරොත්තුව වුණේ.
ඒ වෙනුවට ගෝලයො හැමෝම වෙසක් එකට ගමේ නොයා වැඩ කරන්න පොරොන්දු වෙලා තියෙනවා. සුදු අක්කව අල්ලන්න හරි තියෙනවනම් වෙසක් නෙවෙයි තමන්ගෙ මගුල් දවසටවත් නොයා ඉන්න තරම් ආසාවකින් තමයි අජිත්ගෙයි ගෝලයො තුන් දෙනා හිටියෙ. ඒ අතරින් තරංග තමයි ලොකුම ආසාවෙන් ඉඳලා තියෙන්නෙ. මොකද මිනිහා එක පාරක් සුදු අක්කව රස විඳලා තියෙනවා. ඒ නිසා අසංකවයි නිශාන්ත කියන අනිත් ගෝලයවයිත් ගමේ නොයවා තියාගෙන තියෙන්නෙ තරංගලු. සමහර විට ඒක අසංකයගෙ කෙබරයක් වෙන්නත් පුලුවන්.


No comments:

Post a Comment