Anju Akka 23 | Sinhala Wela Katha 2022: Anju Akka 23

Saturday, September 9, 2017

Anju Akka 23

Anju Akka 23


දා සිද්ධියෙන් පස්සෙ සතියෙ මට පන්ති නොයා ඉන්න බැරි වුණ නිසා වැඩේ මිස් වුණා. ඒත් පහු වෙනිදා සිද්ධ වුණේ මම නොහිතපු දෙයක්. මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට අර බයිසිකලේ මගේ පස්සෙන් ඇවිත් මාව ඉස්සර කරලා අයින් කරලා නැවැත්තුවා. සමන් බැහැලා ඇවිත් මට ටෝකක් දුන්නා.
“මල්ලි අපිව අඳුරනවද?” පොර ඇහුවා.
මම ”නැහැ” කිවුවා.
”මල්ලිට මතකද අජිත්ව? ”
මම බොරුවට අමාරුවෙන් මතක් කරන්න වගේ රඟපාලා
”ආ අර බාස්ද? ” කියලා ඇහුවා.
”මල්ලි අපිට සුදු ලූණු පොඩි කරන්න එපා හරිද? අපි ඔක්කෝම කතාව දන්නවා. ”
ඒක අහලා මගේ ඇඟ හිරි වැටිලා ගියා. අයියෝ තරංග කාරයා මගෙ කාඩ් කුඩු කරලා ව‍ගේ. අජිත්ට අක්කව සෙට් කලේ මම කියලා මුන් දන්නවා!


No comments:

Post a Comment