Anju Akka 16 | Sinhala Wela Katha 2022: Anju Akka 16

Sunday, September 3, 2017

Anju Akka 16

Anju Akka 16



කට්ටියම බිම වාඩි වෙලා ජිම් එකේ සෙට් එක ගෙනාව ප්ලාස්ටික් කෝප්ප වලට දාගෙන ෂොට් එක එක දා ගන්න ලෑස්ති වුණා. කට්ටිය බයිට්ස් වලට ගෙනාව ටේස්ට් කඩලත් කටේ දා ගත්තා. ඒත් හැමෝගෙම ඇස් තියෙන්නෙ අජිතුයි, නිමලුයි පිටිපස්සට වෙලා හැංගිලා ඉන්න සුදු අක්කා දිහා. තරංග නම් බිවුවෙත් නැහැ.
අජිත් කර කියාගන්න දෙයක් නැතිව අරක්කු කෝප්පයක් තොල ගගා කල්පනා කරනවා. ජිම් එකේ සෙට් එක හරිම දරුණු පාටයි. දාර සයිස්. ඔක්කොම අකුලගෙන සුදු අක්කත් එක්ක මෙතනින් පිට වෙලා ෂේප් වෙන්න තමයි දැන් අජිත්ට ඕන. ඒත් තරංගයි යාලුවො සෙට් එකයි හිටියෙ සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන. මේ අතරින් තරංගට තමයි වැඩිම කුලප්පුව තිබුණෙ. පොර ජිම් එකේ සෙට් එක ගෙන්නගත්තෙත් තමන්ගෙ වුවමනාව ඉෂ්ට කරගන්න උදව් ගන්න තමයි.


No comments:

Post a Comment