Anju Akka 15 | Sinhala Wela Katha 2022: Anju Akka 15

Sunday, September 3, 2017

Anju Akka 15

Anju Akka 15



පහු වෙනිදා දවල් අජිත්ගෙ ගෝලයො ටික වැඩ කළේ කල්පනාවෙන් නෙවෙයි. ඒත් නිවාඩු දවස් දෙකේම ගමේ නොයා වැඩ කළා. හවස් වේගෙන එත්දි කට්ටිය හිටියෙ නොයිවසිල්ලෙන්.
“අපි කලින්ම පිටත් වෙමුද? “
නිශාන්ත ඇහුවෙ ඉවසගෙන ඉන්න බැරිම තැන.
අජිත්ටයි තරංගටයි හිනා.
හවස 6 වේගෙන එනකොට කට්ටිය නාලා එහෙම ලෑස්ති වෙලා. අජිත් ගියා සුදු අක්කගෙ ගේ ඇතුලට. ආයිත් ආවෙ සුදු අක්කත් එක්කමයි. අක්කා ඊයෙ ඇඳපු ඇඳුමමයි අදත්. ඊයෙ ටී ෂර්ට් එකේ ගෑවුණ කැරි ටික වෙලිලා. ඒ පැල්ලම පේන්නෙ හොඳට ලං වෙලා බැලුවොත් විතරයි.
අදත් ආවෙ ඊයෙ ත්රී වීල් එකමයි. ත්රීවීල් පොරත් කියපු වෙලාවටත් කලින් ආවෙ උනන්දුව නිසාමයි. කොහොම හරි කට්ටිය පිටත් වුණා.


No comments:

Post a Comment